Loading...

ෆින්ලන්තය

  • ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

    ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්

    ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක අද (02) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් පාසල් ළමුන් කිහිපදෙනෙක් තුවාල ඇති බවයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් වයස අවුරුදු 12ක් දරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක් සේවයේ නිරත වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

  • ලොව ප්‍රීතිමත් රටවල් බවට ෆිලන්තය පත්වෙයි

    ලොව ප්‍රීතිමත් රටවල් බවට ෆිලන්තය පත්වෙයි

    ලොව ප්‍රීතිමත් රටවල් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වරටත් ෆින්ලන්තයට හිමි වුණා.