සෞඛ්‍ය අංශය
-

බදුල්ලේ හෘද රෝග අසාධ්‍යයි
2018 වසරේ ජූලි මස 11 වන දින ණය ගිවිසුමට අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපාදන මත සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් හදිසි අනතුරු හා හෘද රෝග ඒකකය වසර පහ හමාරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇතත් තවමත් එය මහල් දෙකකට පමණක් සීමාවී තිබේ. එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත…
