ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම
-

බ්‍රිතාන්‍යයේ ඓතිහාසික හෝටලයක් මිලදී ගත් ලංකාවේ සමාගම
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ දෙවන ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති මෙම හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවයි.
