Loading...

රංජිත් ආරියරත්න

  • වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට

    වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට

    වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ගෙන තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන…