මුලික අයිතිවාසිකම් පෙත්සම
-

පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජනයක්?
ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයට අනුයුක්ත කිරීම හේතුවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් සාක්ෂිකරුවන් හට තර්ජනය එල්ල වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු වන සුමේධ වීරසිංහ මහතා විසින් ගොනු කළ…
