මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
-

කුමන්ත්රණය ගැන දැන් පොත් ලියලා මොකටද? – අභයතිස්ස හිමි ගෝඨාභයගෙන් ප්රශ්ණ කරයි
ගෝඨාභය රාජපක්ෂ මහතා තමා පැන්නු කුමන්ත්රණය ගැන පොත් ලියන්නේ එම කුමන්ත්රණකරුවන් නිසැකව දැනගෙන දැයි සැකයක් ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
