ප්‍රභූ ආරක්ෂක
-

තර්ජනය නොමැති දේශපාලකයන්ගේ ආරක්ෂාව ඉවතට?
ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් නොතිබියදී ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරමම්වල ප්‍රභූවරුන් සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා.
