නෙළුම් කුළුන
-

නෙළුම් කුළුනේ අවන්හලක පැවැති සාදයකට සහභාගී වූ තරුණයෙක් සහ තරුණියක් මරුට
නෙළුම් කුළුනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුරව වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල තරුණයෙකු සහ තරුණියෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධව මරදාන පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. එම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති…
