දුම්රිය ධාවන කටයුතු
-

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්රී තැපැල් දුම්රිය පීලි පැනීමෙන් අද (30) අලුයම සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
Loading...