තෙත් බිම්
-

බෙරේ පළුවක් නැති වුණ ලෝක තෙත් බිම් සැමරුම
‘ලෝක තෙත් බිම්’ සැමරුම වෙනුවෙන් 2021 පෙබරවාරි මස 02 වැනිදා පැවති ජාතික උත්සවය වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද්දේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාවේ පිහිටි ‘රැම්සා අභය’ භූමිය කේන්ද්‍ර කර ගනිමිනි. මෙම උත්සවය සදහා වන ජීවී දෙපාර්තමේන්තුව රුපියල් 8,88,810 ක මුදලක්ද වියදම් කර ඇත.ඒ අතරින් වැඩිම මුදලක් වන රුපියල් 1,48,060 ක මුදලක් වැය කර ඇත්තේ උත්සව භූමිය…
