ජයික
-

ගලට මුල් ඇල්ලූ අනුරාධපුර රෝහල
අනුරාධපුර රෝහල කියූ සැනින් අප කාටත් මෙන්ම ජාත්‍යන්තරයට පවාද සිහියට එන්නේ ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක කුරිරු යුද්ධයේදී උතුරු බිමේදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ දිවයිනේ විවිධ පලාත්හි පදිංචි රණවිරුවන්ගේ මෙන්ම අහිංසක ගම්වාසීන්ගේද ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලද ඉතා කීර්තිමත් රෝහලක් වශයෙනි. එලෙස කීර්තිමත් අතීතයක් ලද අනුරාධපුර රෝහල වර්ථමානය වන විට ශික්ෂණ රෝහලක්…
