ගිනි නිවීමේ ඒකකය
-

හදිස්සියකට වතුර ටිකක් නැති බදුල්ල
බදුල්ල නගරය තුල හදිසි ගිනි ගැනීමකදී ගිනි නිවීම් ඒකකයේ රථ වාහන සදහා ජලය ලබාගැනීමට නගරයේ පවතින ජලෝත්ගමන (Fire Hydrant) පද්ධති හයෙන් එක් පද්ධතියක් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුත්තකදී වසා දමා ඇති බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව හෙලිදරව්වී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව) පියරත්න සමරතුංග මහතාගේ අත්සනින්…
