Loading...

කුළුබඩු

  • කුළුබඩු ගැන ගහපු ගැසට් එකත් රිවර්ස් වෙයි

    කුළුබඩු ගැන ගහපු ගැසට් එකත් රිවර්ස් වෙයි

    ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළකළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වසාවාසි, කහ, ඉඟුරු, කරදමුංගු, ගම්මිරිස්, සාදික්කා ආදී ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් පසුගියදා ගැසට් නිවෙන්දයක් නිකුත් කරනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…