Loading...

කුරුණෑගල

  • කුරුණෑගලින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    කුරුණෑගලින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල වෙනුවෙන් ආසන 15ක් වෙන්වී ඇත. එම ආසන 15 වෙනුවෙන් තරග වැදීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු. ජාතික ජන බලවේගයනාමල් කරුණාරත්නආනන්ද විජේපාලආර්. එම්. එච්. නිලන්ත බණ්ඩාරපී.පී. අශෝක ගුණසේනබී. එම්. විජේසිරිපී. ඒ. චමිලා ප්‍රසාදිනී රත්නවර්ධනනාමල් සුදර්ශන ලක්ෂ්මන්අයි. එම්. නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධනඩී. එම්. ධර්මප්‍රිය දිසානායකඑම්. කේ. මුහම්බදු අස්ලම්සංජීව කරුණා සාගරඑම්. ඒ. විමලසිරිඩේමියන්…

  • ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට කාලය ගෙවන්නේ මහ උළු ගෙදරය. කුරුණෑගල නගරය තුළ තිබූ ඓතිහාසික බුවනෙක රාජ සභා ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන 2020 ජුලි මාසයේ 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩා ඉවත් කළේ යැයි කියන නඩුවක් තුෂාර සංජීවට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය.එම නඩුවේ තීන්දුව අනුව තුෂාර සංජීව…