Loading...

කුඹල් කර්මාන්තය

  • වියැකී යන කුඹලා

    වියැකී යන කුඹලා

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්කන්ද ග්‍රාමයේ ජීවත්වන පවුල් ගණනාවක ප්‍රධානතම ජීවනෝපාය ලෙස කුඹල් කර්මාන්තයේ නිරතවන අතර මේ වන විට තම කර්මාන්තය එපා වන තත්වයකට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙති. වසර ගණනාවක් තිස්සේ සිය පරම්පරාවෙන් පැවත එන මෙම කර්මාන්තය කරගෙන යෑමේදී විවිධ දුෂ්කරතාවන්ට තමන් මුහුන දෙන නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් තමන් දෙස නොබලන බවට ඔවුන්…