PHI
-
වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවද? ; PHI ලා දෙගිඩියාවක
“යුක්තිය” මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2023 වසරේ දෙසැම්බර් 17 වැනිදාය.දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස යුක්තිය මෙහෙයුම ආරම්භ කරමින් කියා සිටියේ “පාතාලය” සහ “මත්ද්‍රව්‍ය” උවදුර මෙරටින් තුරන් කිරීම තම අරමුණ බවය. යුක්තිය මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින විටත් තැන තැන වෙඩි පත්තු වන්නට විය.2024 ජනවාරි මාසය තුළදී පමණක් වෙඩි තැබීම් 14 ක් සිදුවී…