Paye Tax
-
රජය Paye Tax අඩු කිරීමේ තීරණය කරයි
එළැඹෙන අයවැයේ දී උපයන විට ගෙවන බදු අඩු කිරීමේ යෝජනාව ඇතුළත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත්කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බවයි. අදාළ යෝජනාව අනුව එක් එක් ආදායම් තල තුළින් දැනට අය කෙරෙන උපයන විට බදු අඩු වන්නේ මෙලෙසයි. මාසිකව…