Loading...

OnmaxDT

  • OnmaxDT නිර්මාණය කළ මෘදුකාංග ඉංජිනේරු අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

    OnmaxDT නිර්මාණය කළ මෘදුකාංග ඉංජිනේරු අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනයක්

    රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළ බවට චෝදනා එල්ල වී තිබෙන OnmaxDT පෞද්ගලික සමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනෙක් ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අධිකරණය මේ සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් ඊයේ (11) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පිරමීඩ ජාවාරමේ මහ මොළකරු බවට පැවසෙන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානික්…