-
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් බිඳ වැටීමෙන් Meta සමාගමේ කොටස් මිලත් බසී
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ බිඳ වැටීම හේතුවෙන් එහි මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක අදායමක් අහිමිවී ඇති බව වාර්තා වනවා. ඊයේ (05) රාත්‍රී ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය එකවර අක්‍රිය වීමක් සිදු වුණා. ලොව පළමු වරට සමාජ මාධ්‍ය තුනක් එකම අවස්ථාවක අක්‍රිය වූ පළමු…