Loading...

සුළං බලාගාරය

  • මන්නාරමේ කුරුල්ලන්ට අදානිගෙන් විදුලි සැර……

    මන්නාරමේ කුරුල්ලන්ට අදානිගෙන් විදුලි සැර……

    ”සෑම අවුරුද්දකම ඔක්තොම්බර් ඉදලා ඊළග අවුරුද්දේ මාර්තු මාසය විතර වෙන තුරු විවිධ රටවල් වලින් කුරුල්ලෝ ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් මන්නාරමට ඇවිත් නතර වෙනවා.විශේෂයෙන්ම හමිං බර්ඩ් නමින් හදුන්වන ඉතාමත් කුඩා ඒත් බලන්න ලස්සන කුරුල්ලන් සහ සියක්කාරයා නමින් හදුන්වන පක්ෂියා ඒ අතරින් විශේෂයි.තවත් විවිධ වර්ගයේ කුරුල්ලෝ මේ කාලයේදී මන්නාරමට එනවා.ඒ මේ අවුරුද්දේ ඒ අය ආවේ නෑ.මට…