සුබසාධක ප්රතිලාභ මණ්ඩලය
-

වැඩිහිටි දීමනාව ජුනි මස දෙවන සතියේ සිට නැවතත්
තාක්ෂණික ගැටළු හේතුවෙන් මෙම ගෙවීම් ප්‍රමාද වී ඇති බවත් ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
