සමීක්ෂණය
-

පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා – නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි
පාර්ලිමේන්තුව පිළිබඳ පවතින මහජන විශ්වාසය වෙනදාට වඩා වැඩියෙන් පිරිහී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එම සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තු පිළිබඳ ඇති මහජන විශ්වාසය අද වන විට 22% දක්වා පහත වැටී තිබෙනවා. 2011 වසරේ දී එය 63%ක මට්ටමක පැවතුණු බව සඳහන්. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන…
