සංචාරක ධීවරයින්
-

මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ
මන්නාරම තලෙයිමන්නාරම මුහුදු තීරයන් ගත්විට ඉන්දියාවට ඉතා සමීප වුවද අද වන විට ඉන්දීය ධීවරයෙකු මන්නාරම් මුහුදට ඇතුල්වන්නේනම් මන්නාරම් ධීවරයින් සමග කා කොටා ගන්නා බව රහසක් නොවන කරුණක් වී ඇත.මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පත යනු මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා විශේෂ ස්ථානයක් හිමිවෙයි. මේ නිසාම මන්නාරම් මුහුදු සීමාවට නිතර දෙවේලේ ඉන්දීය ධීවරයින් හොර රහසෙම පැමිණෙන්නේ මේ මත්ස්‍ය…
