ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
-

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
මේ අනුව ජනවාරි මසදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මසදී සංචාරකයින් 218350ක්, මාර්තු මසදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මසදී සංචාරකයින් 148867ක්, මැයි මසදී සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබෙනවා.
