විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
-

අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද
තම වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනට සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
