විදුලිබල පද්ධතිය
-

විදුලිබල මණ්ඩලය තවත් ගිවිසුමකට එළඹෙයි
හම්බන්තොට, ගොන්නොරුව සුර්ය බලශක්ති උද්‍යානයේ සංවර්ධනය කිරීමට නියමිත මෙගා වොට් 150ක ‘Ground Mount Solar’ ව්‍යාපෘතියට අදාළව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට ඊයේ (13) පස්වරුවේ අත්සන් තැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
