වැව්
-

මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?
ආනවිළුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රධාන වැවේ ජීවත් වූ මසුන් සහ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවීම ගැටළු සහගත කරුණක් බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. මෙරට ඇති තෙත් බිම් 06 න් එකක් ලෙස ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සැළකේ. එය මෙරට ස්ථාපනය කර ඇති දෙවැනි රැම්සා අභය භූමිය වේ. 1971 වසරේදී…
