Loading...

වැලිමඩ

  • මිලියන 260ක් නාය ගිය  වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය

    මිලියන 260ක් නාය ගිය වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය

    වැළිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම අතහැර දැමීමෙන් ඒ සදහා වෙන්කෙරුණු රුපියල් මිලියන 260ක මුදල අපතේ ගොස් ඇතැයි එම ගම්මානයේ ජනතාව පෙන්වා දෙනවා. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 260 ක වියදමින් 2018 වසරේදී මෙම මාර්ගයේ කිලෝමීටර් 8 යි දශම 5 ක්  කාපට් අතුරා සංවර්ධනය…