වර්ජනය
-

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වෙයි
මෙම වර්ජනය හේතුවෙන් අද (10) දිනයේ දී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මඟීන්ට එම වාර ප්‍රවේශපත්‍ර උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බවද එම අමාත්‍යාංශය පවසනවා.
