ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරඟාවලිය
-

සිංහ කෙල්ලෝ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලබයි
ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ඊයේ (05) පැවැති අවසන් පුර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
