රශ්ත්‍රීය ස්වයම්සේවක්
-

මෝදිගේ බොස්ගෙන් අනතුරු ඇඟවීමක්
පසුගියදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණයෙහි ප්‍රතිඵල නිකුත් වීමෙන් දින කිහිපයකට පසුව රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි සර්සංග්චාලක් හෙවත් නායකයා වන මෝහන් භග්වත් එම සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතා කතාවක් කළා. එහිදී ඔහු පාලක භාරතීය ජනතා පක්ෂය විවේචනය කෙරෙන ආකාරයේ කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළා. සැබෑ සේවකයකු උද්දච්ඡ නොවන බව කියා සිටි ඔහු පසුගිය මැතිවරණය තුළ ආචාරශීලීත්වය දකින්නට නොවූ…
