Loading...

රතු මුහුද

  • ආසියාවේ සහ යුරෝපය අන්තර්ජාල සම්බන්ධාතවයට බාධා ඇති වෙයිද?

    ආසියාවේ සහ යුරෝපය අන්තර්ජාල සම්බන්ධාතවයට බාධා ඇති වෙයිද?

    ආසියාව සහ යුරෝපය අතර සිදුවන දත්ත ගමනා ගමනයෙන් 25%කට බලපාන ගැඹුරු රතු මුහුදේ ඇති සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් පසුගියදා ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපදයේ අදාළ නිලධාරියෙක් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් හොංකොං පදනම් කරගත් HGC Global Communications ආයතනය ප්‍රකාශ කළේ කේබල් 15න් 4ක් කපා හැරීමට…