මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
-

ගෝඨාභයට කුඩා දරුවෙකුගේ තරමකවත් හැකියාවක් තිබ්බේ නෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පලවා හරිනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩා දරුවෙකුගේ තරම්වත් කළමනාකරණ හැකියාවක් නොතිබූ බව නාරාහේන්පිට අභයරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.
