මුතියංගණේ
-

ගම්මුත් බය වෙන කලර් ලයිට් එක
2021.08.06 වන දින වැඩ අවසන් කර මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුල්ල විහාරගොඩ මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට ඇති රථවාහන ආලෝක සංඥා පුවරු වෙනුවෙන් දැරූ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොවන තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි. සවුදි/ඔපෙක් ආධාර යටතේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම රථ වාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කෙරිණ. එය මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර…
