මහදෝව
-

තරගෙට මුල්ගල් තැබූ මහදෝව
වතු ජනතාව වෙනුවෙන් නිරන්නතරයෙන්ම පෙනී සිටින විටෙකදී ලාමුතෙල් දමා ගිනි තබාගන්නට තැත් කරන, ජනතාවට සේවය කරන බවට වහසි බස් දොඩනා වතුකරයේ ජනතාවගේ ගැලවුම්කාරයින් බවට පෙන්වන දේශපාලකයින් දෙදෙනෙක් තරගෙට මුල්ගල් තැබූ මාවතක් අද ජනතාවට ගමන් කිරීමටවත් නොහැකි වන අන්දමට පත්ව ඇති බැව් එම ගම්මානවල ජනතාව පෙන්වා දෙනවා. එමෙන්ම තැබූ මුල්ගල් දෙක ගලවගෙන යන්න කියා අපි ඉල්ලනවා.…
