Loading...

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

  • වීසා ගැටළුව ගැන කතා කරන්න නිලධාරීන් ඇවිත් නෑ

    වීසා ගැටළුව ගැන කතා කරන්න නිලධාරීන් ඇවිත් නෑ

    එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය.