බංග්ලාදේශ කණ්ඩායම
-

බංග්ලාදේශ කණ්ඩායමට අලුත් දඟ පන්දු පුහුණුකරුවෙක්
බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියට පෙර මුෂ්ටක් අහ්මඩ් මහතා ඩකා නුවර බලා පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
-

සිංහ කොල්ලන් හමුවේ බංගලි ව්‍යාඝ්‍රයෝ දමනය වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා. සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමටයි.…

