පොලිස් පරීක්ෂණයක්
-

දැරියක් අපහරණය කළ සිද්ධියක් ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹයි
අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි පාසල් දැරියක් වරින් වර අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්දහව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
