පෑලියගොඩ
-

මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු පසුගිය 10 වන හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා…
