පාතාල නායක
-

පොලිස් ආරක්ෂාව මැද ඉන්දියාවේ පාතාල නායකයෙකු විවාහ වෙයි
ඉන්දියාවේ හර්යානා ප්රාන්තයේ මිනීමැරුම්, පැහැරගෙන යෑම් සහ කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට නවදිල්ලි නුවර තිහාර් බන්ධනාගාරයේ සිරගතව සිටි ප්රබල පාතාල කල්ලි නායකයෙකු දැඩි ආරක්ෂාව මැද ඊයේ (12) විවාහ වී තිබෙනවා.
