පස්සර
-

පස්සර බස් අනතුර : “වසර 03ක් ගෙවිලත් වන්දි නැහැ” මරණයට පත් වූවන්ගේ ඥාතීන් පවසයි .
2021.03.20 වන දින ලුණුගල සිට කොළඹ දක්වා ධාවනයවූ UPND 6448 අංක දරන බස් රථය ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් 14 දෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදුවී වසර 03ක් සපිරෙන මේ මොහොත වන විටත් මරණයට පත්වූ හෝ තුවාල ලත් කිසිවෙකුටත් සාධාරණ වන්දි මුදලක් හිමිවී නොමැති බැව් මරණයට පත්වූවන්ගේ…
