නිහඩ කාල සීමාව
-

මැතිවරණයක නිහඩ කාලය
එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ…
