නිමල් සිරිපාල ද සිල්වා
-

මත්තල ගුවන්තොටුපොළ ගැන රජය තීරණයක් ගනී
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස විකිණීමට කටයුතු නොකරන බවද ඔහු සඳහන් කරනවා.
-

ශ්‍රී ලංකන්වලට වැඩ පෙන්නන්න මාස 6ක් කල් දෙයි
රජයෙන් ලබාදී ඇති අමෙරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 6 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) එම අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. පසුගිය අවස්ථා කිහිපයකදී…

