නාලක ගොඩහේවා
-

වැසිකිලි වලින් අඩුවක් නැති ස්ප්‍රිංවැලි
ජනතාවගේ යටිතල පහසුකම් සැපිරීම පළාත් පාලන ආයතනයක වගකීමක්. එම වගකීම් ඉටුකිරීමේදී එයින් ජනතාවට නිසි ප්‍රයෝජනයක් සැලසෙනවාද කියා සොයා බැලීමත් අනිවාර්යයෙන් කලයුත්තක්. එසේ සොයා බලා ඉදිකිරීම් නොකිරීමෙන් සිදුවන්නේ ව්‍යාපෘතිය සදහා වැයවූ මුදල් අපතේ යෑමක් පමණයි. එම අපතේ යන මුදලේ ප්‍රමාණයත් සුලුපටු නැහැ. ජනතාවට භාවිතයට ගත නොහැකි සහ ජනතාව නොගැවසෙන ස්ථානයක සිදුකර ඇති එවන්වූ ව්‍යපෘතියක් පිළිබදව හාලිඇල…
