දරුවන්
-

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න වෙන චක්‍රලේඛයක්
පාසල් ළමුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා චක්‍රලේඛයක් අද (04) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවත් තරඟකාරී අධ්‍යාපනයට, ශාරීරක සහ මානසික සෞඛ්‍යයට වැඩි බරකින් යුත් පොත් බෑගය බාධාවක් බවත්ය. දරුවන් වර්ථමානයේ එහා මෙහා ගෙනයන පොත් බෑගය විශාල බරකින් යුක්ත වීම හේතුවෙන්…
