ජපන් යෙන්
-

රුපියල තවත් ශක්තිමත් වෙයි
ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (11) නැවතත් පහළ ගොස් තිබෙනවා. මේ අනුව අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 302.62ක් ලෙසයි සටහන් වුණේ. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 311.98 ක් ලෙසයි. මේ අතර ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අවප්රමාණය වීමක් දැකිය හැකි වුවත් ප්රධාන විනිමය කිහිපයකම රුපියල් අගයන් අද (11) දින…
