ගම සමග පිළිසදර
-

ගම සමග පිළිසදර නාටකය (හ)මාරයි ; වෙලංවිට ගම්මානය
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බදුල්ල දිස්ත්‍රික්කයේ එක් කොනකට වෙන්න පිහිටා තියෙන දුෂ්කරතා රැසකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්. මෙහි ජීවත්වන බොහෝ පිරිසකගේ ජීවනෝපාය බවට පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අතර වී, ගම්මිරිස්, කුරුදු, පොල්, එළවලු ඇතුලු කෘෂි භෝග රැසක් ඉතා සරුවට පලදරනවා. නමුත් ගම්මාන රැසක ඇති මාර්ග අපහසුතාවය, පානීය ජල අර්බුදය, විදුලිය නොමැතිකම, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම,…
