Loading...

කොළඹ මහාධිකරණය

  • හරක් කටා ගැන අධිකරණය ගත් තීරණය

    හරක් කටා ගැන අධිකරණය ගත් තීරණය

    නඳුන් චින්තක නොහොත් හරක් කටාව ලබන මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වෙත ඔහු අද (11) ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව හරක් කටාව තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්දන කාර්යාංශය යටතේ තිබෙන රැඳවුම් කඳවුරේ…