වැසිකිලි පහසුකම්
-

වැසිකිලියක් වෙනුවෙන් සටන් කරන කාන්තාවෝ
තේ පැකට් වල ඔබ දකින හරිත කඳු බෑවුම්වල සාරි ඇඳගත් ප්‍රීතිමත් කාන්තාවන්ගේ එම සුන්දර පින්තූර තරම්ම ඔවුන්ගේ ජිවිත සුන්දර නැති බව කොයි කවුරුත් දන්නා කාරණාවකි. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ වතු කම්කරුවන් ගේ අයිතීන් ගැන කතා කලත් බොහෝ විට එම යෝජනා සහ පොරොන්දු දේශපාලන අවශ්‍යතා බවට පමණක් පත් වී ඇති අයුරු ඉතිහාසය කියා දෙයි. තේ…
