Loading...

වැන්දඹු කාන්තාවන්

  • ඇයට අහිමි යුක්තිය

    ඇයට අහිමි යුක්තිය

     වසර 15කට පෙර අවසන් කල “මානුෂිය මෙහෙයුම ” වෙනුවෙන් තවමත් සව්දිය පුරන මොහොතක තවමත් යුද්ධයේ උපරිම දඩුවම විදිමින් සිටින පිරිසක් පිලිබදවයි මේ විමසුම . අප රට ගත් විට උතුරු නැගෙනහිර යනු යුද්දය දරුණු ලෙසින් පැවති පළාත් දෙකකි. එයින්ද උතුර යනු අවසන් යුද්දය දක්වාම පැවති ප්‍රදේශයක් බැවින් එහි විවිධ වූ අත්දැකීම් ගොන්නක් එහි ජනතවට විඳීමට සිදු…